Fiverr ප්‍රොජෙක්ට් අපෙන් අරගෙන සල්ලි උපයන්න අවස්තා රැසක්. Earn Money From Fiverr projects.

4

 

Fiverr ප්‍රොජෙක්ට් අපෙන් අරගෙන සල්ලි උපයන්න අවස්තා රැසක්. Earn Money From Fiverr projects. HOW TO MAKE MONEY ON FIVERR – MAKE YOUR FIRST $1 ONLINE TODAY WITH LK JOB TASK

Fiverr ප්‍රොජෙක්ට් අපෙන් අරගෙන සල්ලි උපයන්න කැමති ඔයාලට අපිත් එක්ක එකතුවෙලා ලක්ෂ ගනන් උපයන්න අවස්තා රැසක්


  • හැඳින්වීම
ෆයිවර් වලින් සල්ලි හොයන්න කැමති අය සඳහා අපි ලබා දෙන ෆයිවර් වැඩ ඔන්ලයින් ක්‍රමයට සිදුකර මුදලක් උපයන්න. පරිගණක ක්ෂේත්‍රෙය් හැකියාවක් ඇති නැති හැමෝටම සහභාගි වෙලා නිවසේ සිටම සෙවය සැපයිය හැක. ඔබ සම්පූර්ණ කරන සෑම ව්‍යාපෘතියක් සඳහාම එවෙලෙම බැංකුවට අදාල මුදල් ප්‍රමාණය ලබා ගන්න  පුලුවන්. මෙහිදි කිසිම වයස් සීමාවක් අදා නොවන අතර ඕනෑම වයස් මට්ටමක අයෙකුට අපෙන් ෆයිවර් ප්‍රොජෙක්ට්ස් අරන් කරන්න පුලුවන්.

  • ඔබට ලැබෙන ව්‍යාපෘති මොනවාද?
පහත සඳහන් කර ඇති ඕනෑම වර්ගයක ඔබට වැඩ කල හැකිය. ඔබට මෙහි ලබා දී ඇති ව්‍යාපෘති වලින් ඔබේ හැකියාව අනූව කැමති ප්‍රොජක්ට් එකක් අරන් කරන්න පුලුවන්. ඔබට මෙම දෙවල් කරනන දැනුමක් නැත්නම් ඔබට පුලුවන් අතරමැදියෙකු ලෙස අපෙන් ප්‍රොජක්ට් අරන් තවත් කෙනෙකු ලවා සම්පූර්ණ කර අපට ලබා දෙන්න.






මුදල් ලැබෙන්නේ කොහොමද?
ඔබ ලබා ගන්නා ව්‍යාපෘතියක මුලු වටිනාකම $500 නම් එම වටිනකමින් 55% - 60% ක මුදලක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ $275 - $300 මුදලක් ඔබට ලැබෙනවා. මෙය විවිධ ව්‍යාපෘති වර්ග අනූව වෙනස් වේ. අදාල දිනයට සියල්ල සම්පූර්ණ කර ලබා දුන් පසු ව්‍යාපෘතිය පරීක්ෂා කර බලලා පැය 24 ඇතුලත මුදල් ඔබගේ බැංකු ගිණුමටම ලබා ගන්න පුලුවන්. ඔබට $10 සිට $500/$1000 දක්වා ඕනෑම ව්‍යාපෘතියක් අරගෙන කරන්න පුලුවන්. හැකියාව තියෙනවනම්. පරිගණක හැකියාව නැත්තන් වෙනත් අයෙකු හෝ මෙවැනි පරිගණක වැඩ කරන වෙනත් ලංකාවේ පවතින ආයතනයකට ලබා දී මෙම වැඩ කරවගන්නත් පුලුවන්.

  • අපිත් එක්ක සම්බන්ධ වීමට අපි මුදල් අය කරනවාද?
අපි කිසිම අවස්තාවක මේ සඳහා මුදල් අය කරන්නේ නැත. ලියාපදිංචිය සඳහා රුපියලක්වත් අය කරන්නේ නැහැ. ඕනම කෙනෙකුට අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුලුවන්.

  • ඔබ සතුව තිබිය යුතු අවශ්‍යතා මොනවාද?
  1. පරිගණකයක්/ලැප්ටොප්/ස්මාට් දුරකතනයක් (මේ තුනෙන් ඕනෑම එකක්)
  2. ඉන්ටනෙට්
  3. නිශ්චිත දිනයට හා වේලාවට ව්‍යාපෘති භාර දීමට හැකියාව
  4. සරල ඉන්ග්‍රීසි කියවීමේ හැකියාව
  5. වට්ස්ඇප්/ඊමෙල් හැසිරවීමේ හැකියාව




  • කොහොමද සම්බන්ධ වෙන්නේ?
පහල දාලා තියෙනවා ඇප්ලයි කරන්න අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එක. එය සම්පූර්ණ කරලා අපිට එවන්න. ඔබගේ තොරතුරු ඔබ මේ සඳහා සුදුසුනම් අපිත් එක්ක දිගටම වැඩ කරන්න පුලුවන්. මෙහිදී කිසිම අවස්තාවක දුරකතන අංක ලබා දෙන්න එපා. ඔබ පහල ඇතුලත් කරන ඊමේල් ලිපිනය හරහා ඔබව සම්බන්ධ කරගන්නවා. එම නිසා පහල දාලා තියෙන Name/ Email/ Address/ District/ Description පමණක් ඔබගේ තොරතුරු ලබා දෙන්න.


Contact Form

Tags:

Post a Comment

4Comments

Comment your thoughts below

Post a Comment