Data Entry Job - Work From Home - නිවසේ සිට අන්තර්ජාලය හරහා මුදල් උපයන්න.

7


 

Colorful Horizontal Line

අන්තර්ජාලය හරහා මුදල් උපයන්න කැමති ඔයාලා වෙනුවෙන් LK JOB TASK  අපේ වෙබ්සයිට් එක හරහා ඔන්ලයින් වැඩ කරලා මුදලක් උපයන්න අවස්තා රැසක්. උඩ ලබා දී ඇති සියලුම වර්ගයේ රැකියා අවස්තා සඳහා දැන් බඳවා ගන්නවා.


මේ සඳහා ලියාපදිංචි වීමට මුදල් අය කරන්නේ නැහැ. අපිත් සමග නොමිලේම සම්බන්ඳ වෙලා නිවසේ සිටම ඔබගේ ස්මාට් දුරකතනය හරහා ඩොලර් වලින් හෝ රුපියල් වලින් දිනපතා විශාල ආදායමක් ලබා ගන්න.




උඩ ලබා දී ඇති රැකියා සඳහා ඔන්ලයින් වැඩ කිරිමේ සාමාන්ය දැනුමක් ඇති අයට ටයිපින් වැනි රැකියා සිදුකර විශාල ආදායමක් ලබා ගන්න පුලුවන්. වට්ස්ඇප් හා ජී මෙල් භාවිතය හා ඉන්ග්‍රීසි පිලිබඳව සුලු  දැනුමක් තිබීම ප්‍රමානවත්.


වීඩියෝ එඩිටින් වොයිස් ටයිපින් MS Office පිලිබඳව මනා දැනුමක් ඇති අය සඳහා වැඩි වැටුප් ප්‍රමාණයක් අප හරහා සම්බන්ඳ වී ලබා ගන්න පුලුවන්.

ඔබ උපයන මුදල් සියල්ල ඔබගේ බැංකු ගිණුමටම ලබා ගැනීමේ හැකියාවද ඇත. මෙහිදි ඔබ විසින් ලබා ගන්නා සෑම ව්‍යාපෘතියක් සඳහාම 60% ක් මුදල් වශ්‍යයෙන් ලබා දේ.

උදාහරනයක් වශයෙන් අපි ලබා දෙන අතින් ලියන ලද පිටු බලාගෙන ටයිප් කරන ව්‍යාපෘතියක මුලු වටිනාකම $50 (රු 15000) නම්. ඔබට ලැබෙන්නේ ඉන් 60% මුදලකි. එනම් රු 9000.00 කි.

මේ ආකාරයට අපිත් සමග එකතු වෙලා ඔබ ලබා ගන්න සෑම ව්‍යපෘතියකටම 60% ලබා ගෙන වැඩ කරන්න කැමතිනම් පමණක් එකතු වෙන්න. 

ඔබට දිනපතා ව්‍යපෘති අප විසින් ලබා දෙනවා. සියල්ල සමපූර්ණ කරලා ලබා දෙන්න පුලවන් අයට අපිත් සමග දිගටම වැඩ කරන්න පුලුවන්.

මෙම සියලු ව්‍යපෘති අප විසින් දැනට අන්තර්ජාලය හරහා පවතින freelancer.com / Fiverr.com / Legiit.com / Upwork.com වැනි සයිට් වලින් ලබා ගන්න බැවින් සියලුම ව්‍යපෘති යම් කාල සීමාවකට යටත් වේ. මේ පිලිබව පහලින් කියවන්න.

freelancer.com / Fiverr.com / Legiit.com / Upwork.com මෙම ප්ලැට්ෆෝම් හරහා අපිත් සමග සම්බන්ධ වී සිටින අපේ සෙවාදායකයින් (එනම් රැකියා ව්‍යපෘති සපයන අය) එයාලගෙ ව්‍යාපෘති යම් කාලසීමාවක් ඇතුලත සිදු කර ලබා දිය යුතුය. උදාහරණයක් වශයෙන් එක් ව්‍යාපෘතියක් සම්පූර්ණ කිර‍ීමේ මුලු කාලය සතියක්නම්. අප විසින් ඔබට එම ව්‍යාපෘතිය නිම කිරීමට උපරිම දින 5 කාලයක් ලබා දේ. එයට හේතුව ඔබ විසින් සම්පූර්ණ කරන ව්‍යාපෘතිය පරීක්ශා කර බලා අප විසින් සේවාදායකයන්ට දින 7 කින් ලබා දීමට ඇති නිසා.

එක් ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමෙන් පසුව අප විසින් එය පරීක්ෂා කර බලා සේවා දායකයාට ලබා දුන් පසු. සේවාදාකයා අපිට මුදල් ගෙවු පසු ඔබට අදාල මුදල් ප්‍රමාණය ලබා ගන්න පුලුවන්. මෙය සිදුවන්නේ ව්‍යාපෘතිය ලබා දී උපරිම කාර්යාල දින 2 ක් ඇතුලත නම් වේ.


මුදල් ලබා ගන්න ආකාරය.

ඔබ උපයන මුදල් ලංකාවේ තියෙන ඕනෑම බැංකු ගිනුමකට මුදල් බැර කෙරේ. මීට අමතරව පේපැල් හෝ බිට්කොයින් (බයිනෑන්ස්) හරහා මුදල් ලබා ගන්නවානම් 5%ක මුදලක් සෑම transaction එකක් සඳහාම කපා ගැනීමක් සිදු වේ. (එය නැවත ගෙවීමක් සිදු නොවේ)

රැකියා සඳහා අයදුම් කරන ආකාරය.

පහල දාලා තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම් එක. එය පුරවලා අපිට එවන්න. ඇප්ලිකේෂන් එක පිරවීමේදි දුරකතන අංක ලබා දෙන්න අවශ්‍යය නැහැ. ඊමේල් ලිපිනය අනිවාරෙන් නිවැරදිව සඳහන් කරන්න. ලබා දී ඇති සියලුම විස්තර සම්පූර්ණ කරන්න






Colorful Horizontal Line
Contact Form

Tags:

Post a Comment

7Comments

Comment your thoughts below

Post a Comment