වචන බලාගෙන ටයිප් කරලා සල්ලි හොයන්න - online Typing Job at Home Join Free

36


වචන බලාගෙන ටයිප් කරලා සල්ලි හොයන්න කැමති අයට ආකාර කිහිපයකින් පාටි ටයිම් හෝ ෆුල් ටයිම් ටයිපින් කරන්න අවස්තා රැසක්

1) ටයිපින් රැකියාවක් ලබා ගන්නේ කොහොමද?

    • මෙහිදී legiit.com නැමති ෆ්‍රීලාන්සින් සයිට් එක හරහා අප විසින් ලබා ගන්න ඕඩර්ස් ඔයාලට අපි හරහා ලබා ගෙන නිවසේ සිටම කරන්න පුලුවන්. තවත් සරලව කියනවනම් මෙම legiit.com නැමති සයිට් එකේ අපි වගේ ෆ්‍රීලාන්සර්ස්ලා. ඒ කියන්නේ මේ වගේ ටයිපින් වැඩ කරන ගොඩක් අය ඉන්නවා. ඒ වගේම මේ සයිට් එකට එක කස්ටමස්ලාට එයාලගේ පොඩි පොඩි වැඩ කරගන්න කට්ටිය අවශ්‍යය වෙනවා. අන්න ඒ එයාලගේ ටයිපින් අවශ්‍යයතාවට ඉටු කරන එක තමා අපගේ වගකීම. අපි වගේම තවත් අය මේ වගේම legiit.com එකේ ඉන්නවා. අපි ලබා ගන්නා ඔඩර්ස් වලින් කොටසක් ඔයාලට අරගෙන කරන්න පුලුවන්. ඒ සඳහා අපිට ලැබෙන මුදලින් කොටසක් විදියට ඔයාලට ලබා ගන්න පුලුවන්.
document.write('');




2) ඇයි LK JOB TASK අපිවම මේ සඳහා තෝරාගත         යුත්තේ?
    • මේ වගේ රැකියා කෙලින්ම legiit.com එකට ගිහින් එකවුන්ට් හදලා ඔයාලට සල්ලි හොයන්න පුලුවන් නමුත් එකවුන්ට් හැදුවා කියලා ඔයාලට ලේසියෙන් ඕඩර්ස් ගන්න බැහැ. ඔයාලගේ එකවුන්ට් එක SEO වෙන්න ඔන. රෑන්ක් වෙන්න ඔන. හොඳ පොසිටිව් ෆීඩ්බෑක් ලබෙන්න ඔන. කස්ටමර් කෙනෙක් ඔයාව ට්‍රස්ට් කරන්න ඔන(විස්වාස). ඉතින් ඔයාට මේවා ලබා ගන්න අමාරු නිසා අපිත් ඒක්ක එකතු වෙලා අපෙන් ඕඩර් අරගෙන කරන්න පුලුවන්
3) මේ රැකියාවන් ලබා ගන්න සල්ලි ගෙවන්න ඕනද?
  • කාටවත් මේ සඳහා සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. අපි තමා ඔයාලට සල්ලි ගෙවන්නේ මේ ටයිපින් වැඩ කරලා දෙනවාට

4) කාටද මේ සඳහා සම්බන්ඳ වෙන්න පුලුවන්?
  • අපගේ අවශ්‍යතා සම්පූර්ණ කරන ඔනෑම අයෙකුට සම්බන්ඳ වෙන්න පුලුවන්. අවශ්‍ය කරන සියලු දෑ පහලින් දමා ඇත. මේ සියල්ල සම්පූර්ණ කරණ ඕනෑම අයෙකුට සම්බන්ඳ වෙන්න පුලුවන්
  1. පරිගණකයක්/ලැප්ටොප්/ස්මාට් දුරකතනයක් (මේ තුනෙන් ඕනෑම එකක්)
  2. ඉන්ටනෙට්
  3. ටයිපින් හැකියාව (කිසිම මිසිටේක් එකක් නැතුව)
  4. නිශ්චිත දිනයට හා වේලාවට ව්‍යාපෘති භාර දීමට හැකියාව
  5. සරල ඉන්ග්‍රීසි කියවීමේ හැකියාව
  6. වට්ස්ඇප්/ඊමෙල් හැසිරවීමේ හැකියාව
  7. MS word/excel පිලිබඳ සුලු දැනුම
මේ සියල්ල සම්පූර්ණ අයට පමණයි මේ සඳහා සහබාගී වෙන්න පුලුවන්





5) මුදල් ලැබෙන්නේ කෙසේද?
  •  පහත දමා ඇති ආකාරයට මුදල් ඔබගේ බැංකුවට ගෙවනු ලැබේ.




6) මේ සඳහා අයදුම් කරන්නේ  කෙසේද?
  • පහල දමා ඇකි ඇප්ලිකේෂන් එක පුරවා අපිට එවන්න (මතක තබා ගන්න තෝරාගන්නා අය සඳහා පමණයි රැකියා ලබා දෙන්නේ /ඇප්ලිකේෂන් එක පිරවීමේදී ඇප්ලිකේෂන් එකට පමණක් දුරකතන අංකය ලබා දෙන්න. වෙනත් කිසිම තැනකට දුරකතන අංක ලබා දෙන්න එපා. එසේ ලබා දුන්හොත් සිම්පතෙහි ඇති මුදල් කැපෙනු ඇත කරුණාකර දුරකතන අංක ලබා දෙන්න එපා)
Services Buttons Copywriting Blog Posting Resumes & Cover Letters Editing & Proofreading Press Releases Translation Creative Writing Web Content Surfer SEO Content Twitter Ghostwriting

Tags:

Post a Comment

36Comments

Comment your thoughts below

  1. Good One Brother, It is very usefully.

    ReplyDelete
  2. අගනා අවස්තාවකි

    ReplyDelete
  3. i like to work part time. this is a great opportunity to me

    ReplyDelete
  4. Thank you for your introduction part time jobs. This is a great opportunity to us.

    ReplyDelete
  5. ස්තූතී

    ReplyDelete
  6. ඇත්තටම හොද දෙයක්

    ReplyDelete
  7. හොද දෙයක්

    ReplyDelete
  8. වටිනා අවස්ථාවක්, මම වැඩ කිරීමට කැමති,

    ReplyDelete
  9. සුපිරිම වැඩක්,ගොඩක් වටිනව

    ReplyDelete
  10. මෙය ඉතාම වටිනා වැඩකි. ගොඩක් ස්තූතියි

    ReplyDelete
  11. මෙය ඉතා අගනා වැඩකි. මම කැමති ඔබත් සමඟ එකතු වෙන්න

    ReplyDelete
  12. I like to get this wonderful opportunity

    ReplyDelete
  13. thanks for every comment

    ReplyDelete
  14. this is a good platform

    ReplyDelete
  15. මරු වැඩක්..

    ReplyDelete
  16. Attatama hoda awastaawak meka

    ReplyDelete
  17. Attatama hoda awastawak meka

    ReplyDelete
Post a Comment